ආරක්ෂක ලොක්කො දෙන්නෙක් හෙට ලංකාවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 25, 2020

ආරක්ෂක ලොක්කො දෙන්නෙක් හෙට ලංකාවට

න්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සහ මාලදිවයින් ආරක්ෂක අමාත්‍ය මරියා ඩිඩී හෙට (27) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙම සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී කලාපීය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වීමට නියමිත බව දැනගන්නට ඇත.

මීට පෙර චීන හා අමෙරිකානු නියෝජිතයන්ද මේ අයුරින්ම ලංකාවට පැමිණ මෙරට ප්‍රධානීන් සමග සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන තිබිණ.


No comments:

Post a Comment

Post Bottom Ad