කොල්ලුපිටිය ක්‍රයිම් OIC හදිසියේම මියයයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 25, 2020

කොල්ලුපිටිය ක්‍රයිම් OIC හදිසියේම මියයයි

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේම මියගොස් ඇති බව වාර්තා වේ.

අද උදෑසන හදිසියේම හෙතෙම අසනීප වීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

මීට වසර 4කට පමණ ඉහතදී ඔහුට හෘදය සැත්කමක් සිදුකර ඇති බවද දැනගන්නට ඇත.

මේ වනවිට සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ තොට ඇති බවද දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad