අලුත උපන් බිලිදුන් 43ක් විකිණූ පුද්ගලයා ඇප මත මුදා හරී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 23, 2020

අලුත උපන් බිලිදුන් 43ක් විකිණූ පුද්ගලයා ඇප මත මුදා හරී !

ලුත උපන් බිළිඳුන් විකිනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද සැකකරු ඇප මත නිදහස් කර තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ රුපියල් ලක්ෂ දෙකක ඇප මුදලක් මත කොන්දේසි වලට යටත්ව ඔහු මුදා හරින ලද බවයි.

ජනවාරි මස 4 වැනිදා මෙම පුද්ගලයා මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පොලිස් ළමා හා කාර්යාංශය විසින් මෙම පුද්ගලයා පසුගිය 21 වෙනිදා මාතලේදී අත්අඩංගුවට ගන්නා ලද්දේ අලුත බිළිඳුන් 43 දෙනෙකු මුදලට විකිණේ මේ චෝදනාව මතයි.


No comments:

Post a Comment

Post Bottom Ad