අටළුලම තත්වය අති අවදානම්.. පරීක්‍ෂණවලින් 50%ක් ආසාදිතයන් හමුවේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 6, 2020

අටළුලම තත්වය අති අවදානම්.. පරීක්‍ෂණවලින් 50%ක් ආසාදිතයන් හමුවේ..

බන්ඩාරගම අටලුගම ප්‍රදේශයේ අලුතෙන් සිදුකරන ලද කොරෝනා පරීක්ෂණ වලින් 50% ආසාදිතයන් හමුවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙරට තුල එක් ප‍්‍රදේශයකින් වැඩිම ආසාදිත ප‍්‍රතිශතයක් වාර්තා වන්නේ අටළුගම ප‍්‍රදේශයෙන් යයිද සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා පැවසීය.

එනිසා එම ප්‍රදේශය සම්බන්ධයෙන් සමීපව අධ්‍යනය කර අවශ්‍ය කරන තීන්දු තීරණ ක්ෂණික ව ගත යුතු බවද ඒ මහතා අවධාරණය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad