කැබිනට් අමාත්‍යවරුන් යටතේ ඇති ආයතන ඔවුනටද නොදන්වා ගලවා දමන සර්ව බලධාරි නිලධාරීන් සිටිනා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ඔවුන් විසින් අද වන විට කැබිනට් ඇමතිවරුන් පුලන්නන්ගේ තත්ත්වයට ඇද දමා ඇතැයි ද ඔහු පැවසීය.
තමන්ගේ අමාත්‍යාංශ වැය ශීර්ෂයේදී තමන් විසින් පළකරන ලද අදහස් පළ නොකර රජයේ දිනමිණ පුවත්පතින් කාටුන් මගින් තමනට පමණ පහර දීමට තරම් මෙම සර්වබලධාරී නිලධාරීන් ප්‍රධාන ප්‍රබල යයිද ඔහු කියා සිටියේය.
මෙම නිලධාරීන් විසින් ජනාධිපතිගේත් අගමැතිගේත් පාර්ලිමේන්තුවේත් බලතල අභියෝගයට ලක්කරමින් ඇතැයිද ඔහු පැවසීය.
පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී ඔහු මේ අදහස් පල කරන ලදී.

No comments:
Post a Comment