දැන් කොරෝනා හැදෙන අයට වඩා සනීප වෙන අය වැඩියි.. අපි අමාරු කාලය පසු කලා - ආරක්‍ෂක ලේකම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 22, 2020

දැන් කොරෝනා හැදෙන අයට වඩා සනීප වෙන අය වැඩියි.. අපි අමාරු කාලය පසු කලා - ආරක්‍ෂක ලේකම්

නතාව ආරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කරන්නේ නම් කොරෝනා වෛරසය පාලනය අභියෝගයක් නොවන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

මේ වන විට මෙරට අමාරුම කාලය පසු කලා යැයි සිතන බවද ඔහු සඳහන් කළේය.

නමුත් ඇතැමුන් ආරක්ෂක ක්‍රමවේදයන් ගැන සැලකිල්ලක් නො වීම කණගාටුවට කරුණක් බවද ඒ මහතා සඳහන් කළේය.

අද වන විට මෙරට වාර්තා වන වෙමින් ඇති ආසාදිතයන් සංඛ්‍යාවට වඩා සුවය ලබා රෝහලෙන් පිටවෙන සංඛ්‍යාව වැඩිවෙමින් ඇතැයි ද ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ නාරාහේන්පිට දී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad