කොඩියේ මන්ත‍්‍රීකම සාමකාමීව මං ගත්තා.. භික්‍ෂූන් වහන්සේලාත් ලෞකික පිරිසක් - රතන හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 21, 2020

කොඩියේ මන්ත‍්‍රීකම සාමකාමීව මං ගත්තා.. භික්‍ෂූන් වහන්සේලාත් ලෞකික පිරිසක් - රතන හිමි

පේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් වූ ගැටලුව ඉතාම සාමකාමීව නිරාකරණය කර ගත් බව එම මන්ත්‍රී ධුරයට නම් කර සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති. භික්ෂූන් වහන්සේලා යනු ලෞකික පිරිසක් බවත් අදටද පන්සල් දහසකට පමණ විහාරාධිපති ධුර සඳහා අධිකරණවල නඩු ඇතැයි ද උන්වහන්සේ කියා සිටිති.

තමන් පාර්ලිමේන්තු ගියා කියා සාසනය කඩා වැටුණේ නැතැයිද උන්වහන්සේ පෙන්වා දෙති.

අදටත් සාසනයේ යම් කඩා වැටීමක් ඇති බවත් ඊට එකම හේතුව නියමානුකූල සංඝ නායකත්වයක් නොමැතිව බවද උන්වහන්සේ කියා සිටිති.

දෙරණ රූපවාහිනී සමග අදහස් පළ කරමින් උන් වහන්සේ මේ බ පැවසූහ.


No comments:

Post a Comment

Post Bottom Ad