පොහොට්ටුවෙන් අපට දිගටම තඩි බානවා - අමරවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 30, 2020

පොහොට්ටුවෙන් අපට දිගටම තඩි බානවා - අමරවීර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ සිටිනා කිහිප දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිගින් දිගටම තඩිබාන බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

එම පිරිස විසින් ප්‍රාදේශීය සංවිධායකවරුන්ට ද හිරිහැර කරන්නේ යැයි ඇමැතිවරයා චෝදනා කළේය.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී ද කරුණු ඉදිරිපත් කළ බවද පැවසූ ඇමැතිවරයා පොදුජන පෙරමුණේ ඉහල නායකයන් කිසිවිටෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිංසා නොකරන බව ද පැවසීය.

තම අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad