උතුර, නැගෙනහිර රජයේ වැඩ සිංහලෙන් එපා.. දෙමලෙන් කරන්න..- ඇමති ඩග්ලස් දැනුම් දෙයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 24, 2020

උතුර, නැගෙනහිර රජයේ වැඩ සිංහලෙන් එපා.. දෙමලෙන් කරන්න..- ඇමති ඩග්ලස් දැනුම් දෙයි..

වැඩි වශයෙන් දෙමළ ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල රජයේ ව්‍යාපෘති කටයුතු දමිළ භාෂාවෙන් ක්‍රියාත්මක විය යුතු යැයි ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන ලද්දේ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ය.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති සිංහල නම්වලින් ක්‍රියාවට නංවන බවත් පෙන්වා දුන් ඇමතිවරයා දෙමළ ජනතාව වැඩිපුර වෙසෙන උතුර හා නැගෙනහිර පලාත්වල එම ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී දමිළ භාෂාව යොදා ගන්නා ලෙස ද උපදෙස් දුන්නේය.

මේ ගැන මධ්‍යම රජයේ අවධානය තමන් යොමු කරන බවද එහිදී ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad