රංගේ බණ්ඩාර දුෂිතයෙක්..පුතා බේබද්දෙක් – එජාප මහ ලේකම්කම ඉල්ලන ‘රංගේට’ පක්ෂයෙන්ම බඩකට පිරෙන්න වදී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 22, 2020

රංගේ බණ්ඩාර දුෂිතයෙක්..පුතා බේබද්දෙක් – එජාප මහ ලේකම්කම ඉල්ලන ‘රංගේට’ පක්ෂයෙන්ම බඩකට පිරෙන්න වදී !

ක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා එම පක්ෂයේ මහ ලේකම් තනතුර ඉල්ලා සිටින බව වාර්තා වනවා.

එම තනතුර ලබා ගැනීම සඳහා ඔහු පක්ෂ ප්‍රධානීන්ට විවිද බලපෑම් කරන බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මහ ලේකම් තනතුර පිළිබඳව ඔහු බලාපොරොත්තු තබා සිටිය ද පක්ෂ ප්‍රධානින් සියල්ලන්ගේම අදහස වී ඇත්තේ විනයක් නොමැති අයෙකුට එම තනතුර ලබා දුනහොත් තවත් විනාශයක් ඇතිවීම නොවැලැක්විය හැකි බවයි.

රංගේ බණ්ඩාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට පසුගිය යහපාලන රජය සමයේ දුෂණ චෝදනා රැසක් එල්ල වී තිබූ බවද ඔවුන් පෙන්වා දී තිබුණා.

ඔහුගේ පුත්‍රයා බීමතින් රිය පදවා එම කාලයේදී අනතුරු රැසක් සිදුකර පලා ගොස් ඇති බවද පක්ෂ ප්‍රධානින් කිහිප දෙනෙකුම පෙන්වා දී තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad