එක දවසින් ලංකාවේ ණය ගෙවන්න ජනාධිපතිකම ඉල්ලූ රොහාන් පල්ලෙවත්ත සජිත්ට එක්වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 24, 2020

එක දවසින් ලංකාවේ ණය ගෙවන්න ජනාධිපතිකම ඉල්ලූ රොහාන් පල්ලෙවත්ත සජිත්ට එක්වෙයි

සුගිය ජනාධිපතිවරණයට තරග කරන ලද ප‍්‍රකට ව්‍යාපාරිකයකු වූ නීතිඥ රොහාන් පල්ලෙවත්ත මහතා සමගි ජන බලවේගයට එක්වී තිබේ.

එම පක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී එම පක්‍ෂය සමග එක් වී ඇත.

ඔහු සමගි ජනබලවේග කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත්වනු ඇති බවත් එහි විදේශ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයටද පත් වනු ඇති බවත් සඳහන් වෙයි.

පසුගිය ජනාධිපතිවරණයට තරග කරන අතරවාරයේ දී ඔහු කියා සිටියේ තමනට එක දවසෙන් ලංකාවේ ණය ගෙවීමට හැකියාව ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad