චම්පික ජාතික හෙල උරුමයෙන් ඉවත් වේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 12, 2020

චම්පික ජාතික හෙල උරුමයෙන් ඉවත් වේ !

මගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ධුරයෙන් සහ එම පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් විය.

අද දිනයේ පදනම් ආයතනයේ පැවැති එම පක්ෂ විශේෂ නියෝජිත සමුළුවේදී ඔහු මෙම මේ බව කියා සිටියේය.

ඔහු සමග තවත් දේශපාලන ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකුම හෙළ උරුමයෙන් ඉවත් විය.

ඉදිරියේදී නව දේශපාලන බලවේගයන් බිහි කිරීමට කැපවන බවත් ඒ සඳහා සියලු තනතුරු වලින් ඉවත් වන බවත් ඔහු සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad