කෑගල්ලේ කොරෝනා බෙහෙත ආණ්ඩු පක්‍ෂ අයට විතරයි.. විපක්‍ෂයට දුන්නේ නෑ.. අපට කොරෝනා හැදෙන්න දී ආණ්ඩුව බලං ඉන්නවා - මුජිබර් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 12, 2020

කෑගල්ලේ කොරෝනා බෙහෙත ආණ්ඩු පක්‍ෂ අයට විතරයි.. විපක්‍ෂයට දුන්නේ නෑ.. අපට කොරෝනා හැදෙන්න දී ආණ්ඩුව බලං ඉන්නවා - මුජිබර්

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්දන ඖෂධය පාර්ලිමේන්තුවට පැමිණ ලබා දී ඇත්තේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුට පමණක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.

විපක්ෂයේ කිසිවකුට එම ඖෂධය ලබා නොදුන්නේ විපක්ෂයේ අයට කොරෝනා වැළඳුණාට ප්‍රශ්නයක් නැතැයි යන අදහසින් යැයි ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad