තිහාරියේ ජනතාවත් කොරෝනා පරීක්‍ෂණ බෑ කියති.. තවත් අටළුගමක් වෙයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 8, 2020

තිහාරියේ ජනතාවත් කොරෝනා පරීක්‍ෂණ බෑ කියති.. තවත් අටළුගමක් වෙයි..

ගම්පහ තිහාරිය ප්‍රදේශයේ ජනතාවද කොරෝනා පරීක්ෂණ මඟහරිමින් ඒවා ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් උදාවී ඇත. ගම්පහ දිස්ත්‍රික් ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් කරන්නේ මෙම තත්ත්වය මත බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ඇති වූ තත්ත්වයට සමාන බවයි.

එනිසා මෙම ප්‍රදේශය හුදකලා කිරීමට සිදුවිය හැකි බවත් ඔහු කියා සිටියේය.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේ බලධාරීන් සමගින් සාකච්ඡා කර පියවරක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

මේ වන විට අත්තනගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ ආසාදිතයන් 29 දෙනකු වාර්තා වී ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad