ගාල්ලේ සියළු පාසැල් වසයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 6, 2020

ගාල්ලේ සියළු පාසැල් වසයි



ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට දිනයේ සිට වසා දැමීමට තීරණය වී තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ කොරෝනා වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාම මෙම තීරණය ගෙන ඇති බවයි.

පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇත.

දින තුනක කාලයක් මෙම වසා තැබීම ක‍්‍රියාත්මකය.

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින් Register වෙන්න - 100ට 100ක් බෝනස්


No comments:

Post a Comment

Post Bottom Ad