ඇමැතිවරු කිහිප දෙනෙක් නිල වාහන ඉල්ලති - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 6, 2020

ඇමැතිවරු කිහිප දෙනෙක් නිල වාහන ඉල්ලති

මන්ට නිල වාහන මෙතෙක් ලැබී නැතැයි කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් රජයේ බලධාරීන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව දැනට සංචිතවල ඇති වාහන ඔවුනට ලබාදීම සඳහා යෝජනා වී තිබේ.

නිල වාහන ලැබි නැති ඇතැම් ඇමතිවරුන් ඔවුන් කලින් දරන ලද ඇමති ධුරයේ අමාත්‍යාංශවල නිල වාහන භාවිතා කරමින් සිටිති.

කැබිනට් හා රාජ ඇමතිවරයෙකුට උපරිම වාහන ගන්නා තුනක් ලබාගත හැකිය.


No comments:

Post a Comment

Post Bottom Ad