ඉවත් කල සතොස සභාපති ප‍්‍රමිති කාර්යංශයේ සභාපති ලෙස පත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 28, 2020

ඉවත් කල සතොස සභාපති ප‍්‍රමිති කාර්යංශයේ සභාපති ලෙස පත් කරයි

තොස සහ ලක් සතොස ආයතනයන්හි සභාපති ධුරයෙන් ඉවත් කරන ලද නුෂාඩ් පෙරේරා මහතා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සභාපති වරයා ලෙස පත් කර තිබේ.

එම කාර්යාංශය මීට පෙර වෙළඳ අමාත්‍යාංශය යටතේ පැවති අතර ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා යටතට පත්කර ඇත.

හිටපු බන්ධනාගාර කොමසාරිස් වෙනුර ගුණවර්ධන මහතා සතොස සභාපති ලෙස පත්කර ඇති අතර හිටපු ආරක්ෂක බලකා අණදෙන නිලධාරී ආනන්ද පීරිස් මහතා ලක් සතොස සභාපතිවරයා ලෙස පත්කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad