‘ස්ථාවර නියෝග අපි හදපු බම්බුවක් නොවෙයි’ මන්ත‍්‍රී චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග පොත විසි කර දමයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 9, 2020

‘ස්ථාවර නියෝග අපි හදපු බම්බුවක් නොවෙයි’ මන්ත‍්‍රී චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග පොත විසි කර දමයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර අද පාර්ලිමේන්තුවේ දී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඔහුගේ මේසය මත තිබූ ස්ථාවර නියෝග පොත විපක්ෂය දෙසට විසිකර දැමිය.

‘ස්ථාවර නියෝග අපි හදපු බම්බුවක් නොවෙයි’ කියමින් ඔහු සිය අදහස් පල කිරීමේදී පැවසීය.

ඊට විපක්ෂයේ මධ්‍යම දැඩි විරෝධයක් එල්ල කරන ලදී.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී මෙම තත්වය ඇති විය.

No comments:

Post a Comment

Post Bottom Ad