සතොස ආයතනය සභාපති ධුරයෙන් තමන් ඉවත් කිරීමක් සිදු වූයේ නැති බව එහි හිටපු සභාපති නුෂාඩ් පෙරේරා මහතා සඳහන් කරයි.
තවදුරටත් තමන් ලංකා සතොස හි සභාපති වරයා බව ද ඔහු කියා සිටියි.
ඇතැම් මාධ්‍ය විසින් අසත්‍ය වාර්තා කරමින් ඇතැයිද ඒ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කරමින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනය මෙසේය.



No comments:
Post a Comment