ගායන ශිල්පී විරාජ් පෙරේරා හදිසි සැත්කමක | GOSSIP - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 22, 2020

ගායන ශිල්පී විරාජ් පෙරේරා හදිසි සැත්කමක | GOSSIP


ගායනයෙන් රසික හදවත් දිනාගත් විරාජ් පෙරේරා හදිසි සැත්කමකට භාජනය වී තිබෙනවා.

ඒ පිළිබඳව ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි මෙසේ සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්..........

"හදිසි සැත්කමකට මුහුන දෙන්න සිදු වුනා. ප්‍රධානම ඉන්ද්‍රියක් වන මගේ කණ තුලට විෂබීජයක් ඇතුලු වීම නිසා මෙයට මුහුනදීමට මට සිදුවුනි. ඉක්මනින් සුවය ලැබීමට ඔබ සැමගේ ආෂිර්වාදය දෙනු මැනවි" යනුවෙනි.





No comments:

Post a Comment

Post Bottom Ad