කතානායකගේ ආරක්‍ෂකයෙකුට කොරෝනා.. අද PCR පරීක්‍ෂණ මත කතානායක නිරෝධායනයට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 26, 2020

කතානායකගේ ආරක්‍ෂකයෙකුට කොරෝනා.. අද PCR පරීක්‍ෂණ මත කතානායක නිරෝධායනයට..

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරක්ෂක අංශයේ සේවය කරන්න අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. කතානායක කාර්ය මණ්ඩලයේ සේවය කරන කිහිප දෙෙනකුම ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් වීම හේතුවෙන් නිරෝධායනයට ලක්වීමට සිදුව ඇත.

එමෙන්ම දෙවෙනි පෙළ ආශ්‍රිතයකු ලෙස කතානායක වරයා සහ ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුද හඳුනාගෙන තිබේ.

ආසාදිතයාන්ගේ පළමු පෙළ ආශ්‍රයන් ආසාදිත වුවහොත් කතානායකවරයාද නිරෝධායනයට ලක් විය යුතු අතර එය තීරණය වන්නේ අද දිනයේ සිදු කරන PCR පරීක්‍ෂණවල ප‍්‍රතිඵල මතයි.

No comments:

Post a Comment

Post Bottom Ad