ගැටුමට පෙර මහරට අභිරහස් ලෙස කඩු ලැබිලා... ගැටුමේ දී රැඳවියන් පිරිසකට පන්න පන්නා කපල.. කොටලා - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 9, 2020

ගැටුමට පෙර මහරට අභිරහස් ලෙස කඩු ලැබිලා... ගැටුමේ දී රැඳවියන් පිරිසකට පන්න පන්නා කපල.. කොටලා - (video)

හර බන්ධනාගාර ගැටුම සිදුවන අවස්ථාව වන විට එහි ඇතැම් රැඳවියන් වෙත කඩු ලැබී තිබුණු බව ගැටුමට පෙර අවස්ථාවක් හා සම්බන්ධ වීඩියෝවක් මගින් අනාවරණය විය. ගැටුමට පෙර දින බන්ධනාගාරය වෙත පැමිණි බස්නාහිර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට බන්ධනාගාරයට කඩු ගෙනැවිත් ඇති බවට රැඳවියෙකු පැමිණිලි කරනු එම වීඩියෝවේ දැකගත හැකි ය.

එසේ ම ගැටුම අවස්ථාවේ ප්‍රහාරයට ලක් වූ රැඳවියෙකු ද පවසන්නේ රැඳවියන් පිරිසක් තමන්ට එළව එළවා කඩුවලින් පහර දුන් බව ය.


No comments:

Post a Comment

Post Bottom Ad