නැගෙනහිර පර්යන්තය අදානිට දීමෙන් මිලියන 15,000ක කොමිස් මුදලක්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 27, 2021

නැගෙනහිර පර්යන්තය අදානිට දීමෙන් මිලියන 15,000ක කොමිස් මුදලක්…

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත කොටසක් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමෙන් රුපියල් මිලියන 15,000 ක කොමිස් මුදලක් කිසියම් පිරිසක් අතර බෙදා ගැනීමේ සූදානමක් ඇති බවට විශ්වාස කටයුතු තොරතුරු ලැබෙමින් ඇතැයි පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති

විකිණීම බදුදීම ආයෝජනය කිරීමත් ආදී විවිධ වචන භාවිතා කළ ද මෙහි සිදුවන්නේ එකම ක්‍රියාදාමයක් ඇයි ද උන්වහන්සේ පෙන්වා දෙති.

මේ සම්බන්ධ වන යෝජනාවලිය සහිත කැබිනට් පත්‍රිකාවට අදානි සමාගම යන නම ඇතුළත් වන කෙසේදැයි දැඩි ප්‍රශ්නයක් ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

මාධ්‍ය හමුවක් අමතමින් එහිමියන් මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad