එක් නීතියක් කිවුවාට යුක්රේන සංචාරකයන්ට එහෙම බෑ.. උදයංග ඉන්නේ යුක්රේන බුබුලේ.. යාල රියදුරන් නිරෝධායන කලේ නෑ බුබුලට දැම්මා - ඇමැති ප්‍රසන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 6, 2021

එක් නීතියක් කිවුවාට යුක්රේන සංචාරකයන්ට එහෙම බෑ.. උදයංග ඉන්නේ යුක්රේන බුබුලේ.. යාල රියදුරන් නිරෝධායන කලේ නෑ බුබුලට දැම්මා - ඇමැති ප්‍රසන්න

යුක්රේන සංචාරකයන් සමග ගැටුනු යාල ජීප් රථ රියදුරන් නිරෝධායනය කර නැති බවත් ඔවුන් සිටින්නේ ඒවා යුක්රේන සංචාරක බුබුල තුල බවත් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

මෙරටට සංචාරකයන් ගෙන්වද්දී ‍ශ‍්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීමේදී අනුගමනය කරන නීතිමය තත්ත්වය භාවිතා කර නොහැකි බව ද ඔහු සඳහන් කළේ ය.

උදයංග වීරතුංග මහතාද මේ වන විට සිටින්නේ යුක්රේන බුබුද තුල බවද ඔහු පැවසීය.

විදේශයේ සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් මොනම හේතුවක් මතවත් ශ්‍රී ලංකාව තුළ කොරෝනා පැතිරීමක් සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.

එක නීතියක් කියා කිව්වත් කීවද විදේශීය සංචාරකයන්ගේ එක නීතියක් ලෙස කටයුතු කළ නොහැකි බව ද පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ යුක්‍රේන සංචාරකයන් ගෙන්වීම සම්බන්ධයෙන්
එල්ල වන චෝදනා වලට පිළිතුරු සපයමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad