‘ඔයා ස්නායු ලෙඩෙක් නේද.. මං වැඩේ කරල දෙන්නම්… පලපුරුද්දෙන් මං කියන්නේ..’ ජන හමුවකදී සජිත් ලෙඩ බලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 3, 2021

‘ඔයා ස්නායු ලෙඩෙක් නේද.. මං වැඩේ කරල දෙන්නම්… පලපුරුද්දෙන් මං කියන්නේ..’ ජන හමුවකදී සජිත් ලෙඩ බලයි

න හමුවකට සහභාගි වූ කාන්තාවක් දෙස බලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇයට ස්නායු රෝගයක් ඇතැයි කියා සිටියේය.

තමන් මේ බව කියන්නේ තමන්ට ඇති පලපුරුද්දෙන් බවද පැවසූ ඔහු රෝගය සඳහා කොළඹ මහ රෝහලේ වෛද්‍යවරයෙක් යොමු කරවීමට සූදානම් බවද පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සෙල්ලකතරගම ප්‍රදේශයේ දී පැවති විපක්ෂ නායක ජංගම සේවය එක් ජන හමුවකදීය.


No comments:

Post a Comment

Post Bottom Ad