බුද්ධාගම උගන්වන්න රාජකීය විදුහලට ආ හිමිනම පන්නා දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 25, 2021

බුද්ධාගම උගන්වන්න රාජකීය විදුහලට ආ හිමිනම පන්නා දමයි

බුද්ධාගම ඉගැන්වීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණි භික්‍ෂූන් වහන්සේ නමකට වැඩ බාර දීම පස් වතාවක්ම ප‍්‍රතික්ෂේප කර තිබේ.

විදුහලේ පාලනාධිකාරිය විසින් දැනුම් දී ඇත්තේ දානය වැළඳීම සඳහා ස්ථානයක් නොමැති නිසා වැඩ භාර දිය නොහැකි බවයි.

එමෙන්ම තවත් අවස්ථාවකදී දන්වා ඇත්තේ පාසලේ ස්වාමින්වහන්සේලාගේ අතිරික්තයක් ඇති නිසා වැඩ බාරදිය නොහැකි බවයි.

මේ ගැන එම භික්‍ෂූන් වහන්සේ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad