ඇමති දයාසිරි කොරෝනාවෙන් සුව කරන්න රිටිගල වෙදමහතා බාරගනී.. ගංජා සහ උකුසු බිත්තර පැණිය සූදානම්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 8, 2021

ඇමති දයාසිරි කොරෝනාවෙන් සුව කරන්න රිටිගල වෙදමහතා බාරගනී.. ගංජා සහ උකුසු බිත්තර පැණිය සූදානම්..

දයාසිරි ජයසේකර මහතාට වැලදී ඇති කොරෝනා ආසාදනය දින 03ක් ඇතුලත සුව කිරීමට තමන් සූදානම් බව රිටිගල දේවේන්ද‍්‍ර වෙද මහතා පවසයි. ඇමතිවරයා කැමැත්ත පල කරන්නේ නම් තමන් ඔහු සිටිනා තැනට විත් රෝගය සුව කිරීමට සූදානම් යයිද ඒ මහතා කියා සිටී.

කොරෝනා ආසාදිත වූ ඇමති දයාසිරි ජයසේකර මහතා මේ වන විට හික්කඩුවේ හෝටලයක රදවා ඇත.

තමන්ගේ ඖෂධනය නිෂ්පාදනය කරන්නේ රාවණ යුගයේ සන්නසක ඇති වට්ටෝරුවකින් බවත් උකුසු බිත්තර හා ගංජා ඒ සදහා යොදා ගන්නා බව රිටිගල වෙද මහතා සදහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad