ජනතාව පොල්තෙල් වෙනුවට සොයාතෙල් කනවා නම් පොල් මිල අඩු කරන්න පුළුවන් - ඇමැති බන්දුල - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 28, 2021

ජනතාව පොල්තෙල් වෙනුවට සොයාතෙල් කනවා නම් පොල් මිල අඩු කරන්න පුළුවන් - ඇමැති බන්දුල

පොල්තෙල් සඳහා ආදේශකයක් ලෙස ජනතාව සෝයා තෙල් භාවිතයට හුරු වන්නේ නම් පොල් සඳහා පවතින ඉහළ මිළ පාලනය කිරීමට හැකි බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

එමෙන්ම සෝයා තෙල් සෞඛ්‍යට ඉතා හිතකර වන බැවින් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත කිරීම ද එමගින් හැකියාව ලැබෙන්නේ යැයි ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොලඹදී පැවති උත්සවය උත්සවයක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad