දෙරණ මාධ්‍යවේදියා හඬපටයක් මුදා හරී.. චන්ද‍්‍රසිරි බණ්ඩාර කුණුහරුපෙන් බැනලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 12, 2021

දෙරණ මාධ්‍යවේදියා හඬපටයක් මුදා හරී.. චන්ද‍්‍රසිරි බණ්ඩාර කුණුහරුපෙන් බැනලා

දෙරණ රූපවාහිනියේ මාධ්‍යවේදී හසිත විජේවර්ධන මහතා විසින් අන්තර්ජාලයට හඬපටයක් මුදාහැර තිබේ.

ජ්‍යෙතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්චාවකදී එල්ල කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් එම හඬ පටය මුදා හැර ඇත.

එමෙන්ම ඔහු සඳහන් කරන්නේ චන්ද‍්‍රසිරි බණ්ඩාර මහතා විසින් අසභ්‍ය වචනයෙන් දෙරණ නිෂ්පාදන කණ්ඩායමට බැන වදින නමුත් එම වැඩසටහන ප්‍රචාරය කළේ එකී කොටස් ඉවත් කිරීමෙන් පසුවද බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad