මුස්ලිම් මෘතදේහවලට පණ තියෙනවා.. පුච්චනකොට රිදෙනවා - බදියුදීන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 8, 2021

මුස්ලිම් මෘතදේහවලට පණ තියෙනවා.. පුච්චනකොට රිදෙනවා - බදියුදීන්

මුස්ලිම් ආගමිකයන්ගේ මෘතදේහ පුච්චද්දී ඒවා පණ පිටින් පිච්චීමක් සේ දැනෙන බව මත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි. මුස්ලිම් ජනතාවගේ හදවත් බිඳ දැමීමටත් ඔවුන්ගෙන් පලිගැනීමටත් එම මෘතදේහයන් ආදාහනය කිරීමට රජය කටයුතු කරන බවට ද ඔහු චෝදනා කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති ආකාරයට පසුගිය කාලයේ දී ද ශ්‍රී ලංකා ආණ්ඩුව මෘතදේහ ආදාහනයට හා භූමදානයට අවසර දිය යුතුව තිබූ බවද වුව ද ඔහු ගේ අදහසයි.

ඔහු මෙම අදහස් පල පල කරන ලද්දේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ෂණ කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කිරීමට පැමිණ පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad