නැව් එන්නැති අවතාර පිරුණු හම්බන්තොට වරාය විකිණීම සාධාරණයි…එය පවරා ගන්නා බව කී දේශපාලකයින්ට ජනතාවගෙන් සමාවක් නෑ… – පාඨලී - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 28, 2021

නැව් එන්නැති අවතාර පිරුණු හම්බන්තොට වරාය විකිණීම සාධාරණයි…එය පවරා ගන්නා බව කී දේශපාලකයින්ට ජනතාවගෙන් සමාවක් නෑ… – පාඨලී

හපාලන ආණ්ඩුව රටේ ජාතික සම්පත් විකුණන බවටත් තමන් බලයට පත් වූ පසු එම සම්පත් සියල්ල නැවත පවරා ගන්නා බවටත් ප්‍රකාශ කරමින් මේ රට රැවටූ දේශපාලකයින්ට ජනතාව කිසිදා සමාවක් ලබා නොදෙන බව පාඨලී චම්පක රණවක පවසයි.

කොළඹ නැඟෙනහිර පර්යන්තය කිසිසේත් හම්බන්තොට වරාය සමග සැසඳිය නොහැකි බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.

හම්බන්තොට වරාය නැව් නො එන අවතාර පිරුණු ස්ථානයක් බව ද පාඨලී චම්පක අනාවරණය කළේ ය.

එහෙත් කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය නැව් එන ආදායම් උපදවන තැනක් බව ද සඳහන් කළේ ය.


No comments:

Post a Comment

Post Bottom Ad