රට යන හැටි හරි නෑ - අලුත් ජාතික නායකයෙකු ගෙන ඒමට සූදානම්..- ඇල්ලේ ගුණවංශ හිමි | Elle Gunawansa Thero - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 28, 2021

රට යන හැටි හරි නෑ - අලුත් ජාතික නායකයෙකු ගෙන ඒමට සූදානම්..- ඇල්ලේ ගුණවංශ හිමි | Elle Gunawansa Thero


අලුත් ජාතික නායකයෙකු ගෙන ඒමට සූදානම් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සදහන් කරති.
මෙතෙක් තමන් වහන්සේ දේශපාලන වේදිකාවකට ගොඩවී නැති බවත් ගොඩවී ඇත්තේ එකම ජාතික තලයේ වේදිකාවකට පමණක් යයිද පැවසූහ.


නමුත් ඉදිරියේදී දේශපාලන වේදිකාවට ගොඩවීමට තමන් සූදානම් බවත් නව දේශපාලන වේදිකාවක් සකස් කල යුතු බවත් එහිමියෝ කීහ.


උන්වහන්සේ මෙසේ පැවසුවේ රූපවාහිනී නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad