කොරෝනා එන්නත විදින්න උත්සවයක්.. IDH ප‍්‍රධානී පලමු එන්නත විදගනී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 28, 2021

කොරෝනා එන්නත විදින්න උත්සවයක්.. IDH ප‍්‍රධානී පලමු එන්නත විදගනී !

මෙරට මුල් වරට කොරෝනා එන්නත්කරණය අද දිනයේ ආරම්භ විය. 

ඒ අනුව යුද හමුදා නිලධාරීන් තිදෙනෙකුට කොළඹ යුධ හමුදා රෝහලේ දී පළමු එන්නත් විදීම සිදු කරනු ලැබීය. පළමු එන්නත් කරන උත්සවය කොළඹ IDH රෝහලේ දී ආරම්භ වී ඇත.

එම රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම එහිදී සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය වෙනුවෙන් මුල්වරට එන්නත් කරණයට ලක් විය.

මෙම එන්නත ලබාදීම බස්නාහිර පළාත රෝහල් 06 කදී අද සිදුකෙරෙයි.

සෙසු පලාත් සදහා එන්නත්කරණය හෙට දිනයේ සිට ආරම්භ කරන අතර දින පහක පමණ කාලයක දී ඉන්දීය එන්නත් තොගය එන්ත්කරණය අවසන් කිරීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad