අගමැති සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේට කොරෝනා | Kumarasiri Hettige - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 10, 2021

අගමැති සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේට කොරෝනා | Kumarasiri Hettige


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
මේ වන විට ඒ මහතා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුවී නිරෝධායනයට දක්වමින් සිටියි.

ඔහුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළි වී ඇත්තේ ඔහු විසින්ම ඉදිරිපත් වී රෝහලකදී සිදුකරන ලද පරීක්ෂණයකදීය.

No comments:

Post a Comment

Post Bottom Ad