ඇය ශ්වසන ආධාරක මත තමයි ඉන්නේග ඒත් ඇය වේගයෙන් සුව වෙමින් සිටිනවා - පවිත‍්‍රාගේ සැමියා කියයි | Pavithra Wanniarachchi - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 30, 2021

ඇය ශ්වසන ආධාරක මත තමයි ඉන්නේග ඒත් ඇය වේගයෙන් සුව වෙමින් සිටිනවා - පවිත‍්‍රාගේ සැමියා කියයි | Pavithra Wanniarachchi


කොරෝනා ආසාදිතව කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය
ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඔක්සිජන් ලබා දුන්නද ඇයට අසාධ්‍ය තත්ත්වයක් නැතැයි ඇයගේ ස්වාමියා වන සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා සඳහන් කරයි.
‘ඇය ශවසන ආධාරක මත තමයි ඉන්නේ. ඒත් ඇය වේගයෙන් සුව වෙමින් සිටිනවා’ යයි ඔහු කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad