ජම්පරේ ඇන්දවූ රන්ජන් කැමරාවට හසුවේ - (photo) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 12, 2021

ජම්පරේ ඇන්දවූ රන්ජන් කැමරාවට හසුවේ - (photo)

සර 04ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යෑමෙන් අනතුරුව නිරෝධායනය සඳහා පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

සිරකරුවන් සඳහා අන්දන ඇඳුමින් සැරසි සිටි රාමනායක මහතාව බන්ධනාගාර බස්රථය වෙත ගෙන එන ආකාරයයි මේ


No comments:

Post a Comment

Post Bottom Ad