කොරෝනා මෘතදේහ පුච්චනවා.. කමිටු නිර්දේශ එසේයි - සෞඛ්‍ය ඇමතිනි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 7, 2021

කොරෝනා මෘතදේහ පුච්චනවා.. කමිටු නිර්දේශ එසේයි - සෞඛ්‍ය ඇමතිනි

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදානය කළ යුතුයැයි කමිටු නිර්දේශ ඉදිරිපත් වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

ආගමික හෝ වෙනත් හේතුවකින් තොරව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කරන බවද ඇය කියා සිටියාය.

ඇමතිවරිය මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.


No comments:

Post a Comment

Post Bottom Ad