පොරොන්දු කඩමින් යුකේ‍්‍රන සංචාරකයන් දලදා මාලිගාවට - හිමිනමකගෙන් විරෝධය - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 11, 2021

පොරොන්දු කඩමින් යුකේ‍්‍රන සංචාරකයන් දලදා මාලිගාවට - හිමිනමකගෙන් විරෝධය - (video)

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන යුක්රේන ජාතික සංචාරකයන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව නැරඹීම සදහා අද දිනයේ එහි ගියේය.

සංචාරක බස්රථ කිහිපයකින් ඔවුන් මාලිගා පරිශ‍්‍රයට ළඟා වූ අවස්තාවේ සිටි භික්ෂූන් වහන්සේ නමක් ඊට දැඩි විරෝධය දැක්වූහ.

සංචාරකයන් නිරෝධායන නීති උල්ලංඝනය කරන බවටද පැවසූ උන් වහන්නේ මෙම යුකේ්‍්‍රන ජාතිකයන් දළදා මාලිගාවට නොපැමිණි බවට බලධාරීන් දැනුම් දුන්නද එයද නොතකා මෙසේ කැදවා ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad