මම කියන්නෙ බොරු - ඒ ප්‍රසිද්ධිය බලාගෙන - අඩු ගානෙ වයසට ගරුකරපං - පාදඩ, කොන්ද පණ නැති ප‍්‍රශ්ණ අහන්න එපා - - චන්ද‍්‍රසිරි බණ්ඩාර මාධ්‍යවේදියාගේ ඇගට කඩාපනී.. [Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 1, 2021

මම කියන්නෙ බොරු - ඒ ප්‍රසිද්ධිය බලාගෙන - අඩු ගානෙ වයසට ගරුකරපං - පාදඩ, කොන්ද පණ නැති ප‍්‍රශ්ණ අහන්න එපා - - චන්ද‍්‍රසිරි බණ්ඩාර මාධ්‍යවේදියාගේ ඇගට කඩාපනී.. [Video]


ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී සහ අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සහ දෙරණ මාධ්‍යවේදී හසිත විජේවර්ධන මහතා අතර උණුසුම් සංවාදයක් ඇතිවිය.
ඔහු සමග සම්මුඛ සාකච්ඡාවකට ගිය අතරතුරේ දී මෙම තත්ත්වය උදාවිය.

අවස්ථා කීපයකදීම චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කියා සිටියේ තමන්ගෙන් වැදගත් ප‍්‍රශ්ණ අසන ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad