ප‍්‍රකට පාසැලක ගුරුවරියක් මවට බිම දමාගෙන පහර දෙයි.. [Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 9, 2021

ප‍්‍රකට පාසැලක ගුරුවරියක් මවට බිම දමාගෙන පහර දෙයි.. [Video]

වියපත් කාන්තාවකට තරුණ කාන්තාවක් විසින් දරුණු ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජජාලාවල හුවමාරු වෙමින් ඇත.
මෙරට ප්‍රසිද්ධ ප‍්‍රධාන පාසලක ගුරුවරියක් සිය මවට එසේ පහර දෙන්නේ යයි සමාජ ජාල වාර්තාවල සදහන් වෙයි.

පහර කෑමෙන් බිද ඇද වැටුනු වියපත් කාන්තාව වේදනාවෙන් කෑගසනු වීඩියෝවේ පෙනේ.

No comments:

Post a Comment

Post Bottom Ad