ඉන්දීය යානා 25ක් කොළඹ අහස ආක්‍රමණය කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 28, 2021

ඉන්දීය යානා 25ක් කොළඹ අහස ආක්‍රමණය කරයි

න්දියානු ගුවන් හමුදාවට අයත් යානා 25ක් මෙරටට පැමිණ ඇති බව ගුවන් හමුදා ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 2 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට එක්වීම සඳහා ය.

ඊට සමගාමීව මාර්තු මස 03 වනදා සිට 5 වනදා දක්වා ගාලුමුවදොර පිටියේදී ගුවන් යානා සංදර්ශනයක් ද පැවැත්වෙනු ඇත.

ඒ අනුව එහි පුහුණුවීම් කටයුතු ඊයේ දිනයේද සිදු කෙරී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad