සුරූපී වෛද්‍යවරියක් සමග විවාහ වූ කාවිංග පෙරේරා දැන් ගෙවන ජීවිතේ [PHOTOS] | Hot Gossip Story About Kavinga Perera & his wife - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 28, 2021

සුරූපී වෛද්‍යවරියක් සමග විවාහ වූ කාවිංග පෙරේරා දැන් ගෙවන ජීවිතේ [PHOTOS] | Hot Gossip Story About Kavinga Perera & his wife


වසර තුනක් ගත වුනත් එදා තිබ්බ ආදරේ ඒ විදහටම වෙනසක් නොවී ගොඩක් සතුටින් ආදරෙන් අදටත් ඉන්නවා

රසික හදවත් ආදරයෙන් වැළඳගත් සොඳුරු කලාකරුවෙක් තමයි කාවිංග පෙරේරා කියන්නේ.. ඉතින් මේ දක්ෂ රංගන ශිල්පියා විවාහ වුණේ සනායා කියන වෛද්‍යවරිය සමඟයි. කාවිංග කියන්නේ කවුරුත් දන්නා විදිහට තිරයේ පෙම්වතානේ. ඉතින් කියන්න සතුටුයි සැබෑ ජීවිතයේ දීත් ඔහු හොඳ පෙම්වතෙක්. ආදරණීය සැමියෙක් කියලයි අපිටනම් ආරංචි වුනේ. හැබැයි කාවිංග නම් කියන්නේ ආදරය කියලා කියන්නේ කිසිම කෙනෙක්ට තේරුම් ගන්න බැරි දෙයක් කියලා. නමුත් හැමෝම ආදරය තේරුම් ගන්න උත්සාහ කරමින් සිටින බවත් කාවිංග කියනවා. කාවිංග සහ සනායා විවාහ වන්නේ 2018 වසරේ ජනවාරි 8 වැනිදාය.

වසර තුනක් ගත වුනත් එදා තිබ්බ ආදරේ ඒ විදහටම වෙනසක් නොවී ගොඩක් සතුටින් ආදරෙන් අදටත් ඉන්නවා කියලා තමයි ඔහු නම් කියන්නේ කාවිංග පෙරේරා පසුගිය වසරේ ජනප්‍රියම නළුවා වුන බව ඔබට මතක ඇතිනේ. නළුවෙක් වගේම දක්ෂ නිවේදකයෙක් තමා කාවිංග කියන්නේ. ඉතින් කාවිංග මේ වෙද්දී හිරු ටීවී එකේ ජනප්‍රියම වැඩසටහනක් වන කොපි චැට් වැඩසටහන ඉතා දක්ෂ ලෙස ඉදිරිපත් කරනවා. කාවිංග කියන්නේ දේශපාලන පසුබිමක හැදුණ වැඩුණ කෙනෙක්. නමුත් මේ වනතුරු කාවිංග දේශපාලනයට සම්බන්ධ වෙන්න නම් හිතලාවත් නැහැ.

මිනිස්සු බොරුවට කෑගහලා මිනිස්සුම පත් කරගෙන ඊට පස්සේ කෑවෝ කෑවෝ කියලා විඳවනවාලු. මේ වගේ වාතාවරණයක් තියෙද්දී දේශපාලනය කරන්න මේක සුදුසු කාලයක් නොවන බව තමයි කාවිංග නම් කියන්නේ. පසුගිය වසරේ කාවිංග ගේ අතින් සිදුවුණු රිය අ-නතුරක් නිසා කාවිංග ගැන විශාල ලෙස කතා බහට ලක් වුනත් කෙසේ නමුත් ඒ සියල්ලම විසදාගෙන රංගනයෙන් ඉදිරියටම යන මේ ආදරණීය කළා කරුවා ගැන මෙන්ම ඔවුන් දෙපලට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හඳවතින්ම ප්‍රාර්ථනා කරන ගමන්ම මේ ආදරණීය පුංචි කැදැල්ලේ සුන්දර අපූරු ඡායාරූප පෙළත් පහලින් නරඹන්න අමතක කරන්නට එපා.

No comments:

Post a Comment

Post Bottom Ad