විමල් පිල හයිනාවුන්ට සම කරමින් උදයංගගෙන් ප්‍රහාරයක් - බලා නොහිඳ කලින්ම එලවනවාලු - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 1, 2021

විමල් පිල හයිනාවුන්ට සම කරමින් උදයංගගෙන් ප්‍රහාරයක් - බලා නොහිඳ කලින්ම එලවනවාලු

මෙවර ගල්ලෙන බිඳගෙන යනකම් බලා ඉන්නේ නැති බවත් ඊට කලින් ඒ අය එලවල දාන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසූ බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර ඇත.

ඔහු විසින් තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

“මේක අපි අමාරුවෙන් හදපු ආණ්ඩුව. හැබැයි මම එකක් කියනවා. මේ සැරේ ගල් ලෙන බිඳලා එළියට ගිහින් කවුරුහරි මේ ආණ්ඩුව විනාශ කරනවා නම් අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. මේ සැරේ ගල්ලෙන බිඳගෙන එළියට යනකම් අපි බලන් ඉන්නෙත් නැහැ. එහෙම නම් ඊට කලින් අපි ඒ අයව එලවල දානවා..”


No comments:

Post a Comment

Post Bottom Ad