පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත පහරය පසුපස සිටින්නේ කවුදැයි තමන් දන්නා බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ අධ්‍යක්ෂ චිරන්ත අමරසිංහ සඳහන් කරයි.
තමන් සතුව ඒ පිළිබඳව සාක්ෂි ඇතැයිද ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අමාත්‍ය විමල් වීරවංශව සැක කරන බව ද ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ පිළිගත හැකි යම් තොරතුරු තමන් සතුව ඇති බවද පවසමිනි.


No comments:
Post a Comment