කොළඹ වරාය බටහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගම සහ ජපාන ආයෝජකයෙකු සමඟ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙය රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කරන බව අද පැවති කැබිනට් හමුවේ දී දැනුම් දුන්නේය. අපසු රජයට ලබා දීමේ පදනම මත වසර 35 ක කාලයක් සඳහා මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දී ඇත.
No comments:
Post a Comment