කහ නැති වූවා කියා ජනතාව මැරෙන්නෙ නෑ… මිල කීය වුණත් ජනතාවට දරාගන්න පුළුවන් - බන්දුල - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 9, 2021

කහ නැති වූවා කියා ජනතාව මැරෙන්නෙ නෑ… මිල කීය වුණත් ජනතාවට දරාගන්න පුළුවන් - බන්දුල

හ නැති වූවා කියා කිසිවකු මිය ගොස් නැති බව වෙලද ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කහ මිල කීයට ඉහල ගියද ආනයනය කිරීමට ඉඩ නොදෙන බවත් මහතා පැවසීය.

මිල ඉහල යාම ජනතාවට දරු ගැනීමට හැකියාව ඇති බවත් පැවසූ ඇමතිවරයා දේශීය ගොවියාට නිෂ්පාදනය කල හැකි දේ ආනයනය නොකිරීම රජයේ ප‍්‍රතිපත්තිය බවද සදහන් කලේය.

මෙම තත්වය ජනතාව දරා ගත්තද ජාවාරම්කාරයන්ට දරා ගැනීමට නොහැකි වී ඇති බවත් ඔහු පැවසීය.

මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ඇමතිවරයා මේවා අදහස් පළ කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad