බිරිදට එල්ල වන ඉඩම් වංචා චෝදනාව ගැන සංගක්කාරගෙන් ප‍්‍රකාශයක්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 7, 2021

බිරිදට එල්ල වන ඉඩම් වංචා චෝදනාව ගැන සංගක්කාරගෙන් ප‍්‍රකාශයක්..

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සුපිරි ක්‍රිකට් පිතිකරු කුමාර සංගක්කාර මහතා විසින් තම නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත. ඉඩම් වංචාවක් සම්බන්ධව සතිඅන්ත පුවත්පතක් පළ කර ඇති වාර්තාව පිළිබඳව තබා ඇති සටහන මෙහි දැක්වේ.

‘මා හා බිරිය සම්බන්ධ පුවතක් අන්තර් ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතී. එම පුවත ද්වේශ සහගත හා අසත්‍ය එකකි. ඒ සම්බන්ධයෙන් සෑබෑ තොරතුරු ඉදිරියේදී හෙළිකරමි’

මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් පලමු පැමිණිල්ල කර ඇත්තේ කුමාර සංගක්කාර මහතා විසින් බව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් සංගක්කාර විසින් සිදු කරන ලද ලිඛිත පැමිණිල්ල හා ඊට යොමු කර ඇති පිලිතුරු ලිපිය මෙහි දැක්වෙයි.





No comments:

Post a Comment

Post Bottom Ad