මෙහෙම ගියොත් ආණ්ඩුවෙන් ඉවත් වීම හැර ශ‍්‍රීලනිපයට විකල්පයක් නෑ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 7, 2021

මෙහෙම ගියොත් ආණ්ඩුවෙන් ඉවත් වීම හැර ශ‍්‍රීලනිපයට විකල්පයක් නෑ..

 
අද වන විට බඩු මිල, විරකියාව ඇතුළු බොහෝ ප්‍රශ්න ගැන මහජන විරෝධය ආණ්ඩු වෙත එල්ල වෙමින් ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි. එහි උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් කැපී පෙනෙන වෙනසක් සිදු නොකර තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට නොහැකි බවයි.

මෙම තත්ත්වය තවදුරටත් පවතින්නේ නම් ආණ්ඩුවෙන් වෙන් වීම හැර වෙන විකල්පයක් නැති බවද ඔහු පෙන්වා දෙයි.

අන්තර්ජාල පුවත් අඩවියක් වෙත ඒ මහතා මෙම අදහස් පල කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad