කාන්තාවන්ට කුරුඳු සිගරැට්ටුවකුත් එයි | cinnamon ziggurat | Lanka Gossip Story - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 17, 2021

කාන්තාවන්ට කුරුඳු සිගරැට්ටුවකුත් එයි | cinnamon ziggurat | Lanka Gossip Story


දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ දැඩි විරෝධතාවය මධ්‍යයේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අනුග්‍රහයෙන් කුරුඳු සිගරැට්ටුව (17) කොළඹදී එළිදක්වන ලදී.

මෙම කුරුඳු සිගරැට්ටුව නිර්මාණය කළ නේචර්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති, දේශබන්දු සමන්ත පුංචිහේවා මහතා වි⁣ශේෂ සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළේ මෙම නිෂ්පාදනය ප්‍රචලිත කිරීම සඳහා වර්තමාන රජයෙන් තමන්ට පූර්ණ අනුග්‍රාහය තිබෙන බවයි.

එසේම, කාන්තාවන් වෙනුවෙන් වෙනමම Ladies කුරුඳු සිගරැට්ටුවක් හඳුන්වා දී තිබෙන බවද හෙතෙම කීය.

No comments:

Post a Comment

Post Bottom Ad