ගව ඝාතනය තහනම් කරනවා යැයි කියමින් ආණ්ඩුව ගවයන්ද රැවැට්ටුවා - අනුර දිසානායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 17, 2021

ගව ඝාතනය තහනම් කරනවා යැයි කියමින් ආණ්ඩුව ගවයන්ද රැවැට්ටුවා - අනුර දිසානායක

ව ඝාතනය තහනම් කරනවා යැයි කියමින් වත්මන් ආණ්ඩුවක් ගවයන් ද රැවටූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ගව ඝාතනය තහනම් කිරීම යනු පුස් වෙඩිල්ලක් බවත් එවන් තහනමක් පනවා නැති බවත් ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුව මිනිස්සු පමණක් නොව ගවයන් ද රවටා ඇතැයි අද සමහරුන් පවසන බවද මන්ත්‍රීවරයා පැවසීය.

එම පෙරමුණ විසින් සංවිධානය කර ජන හමුවකදී ඒ මහතා එම අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad